සයුර මුදු රළ පෙළ සීඹී
නම් නලත
සියළු දෙය නැති කොට
තුරුළු වෙමි මම ඔබට
විත් නොයිද යන විට ඔබ
මගේ බව නොදැන
ඇයි ද මා මේ ලෙසක නැගෙයි
පැන රහසේම
ලෝකය ද එරෙහිය ඔබ ලගම සිටින විට
යන්නටද නොහැක මට හැර දමා
ඔබ ඈත
විත් ගෙවනු රල පහර නැත
මටද දැකගන්න
මතකයද නැත මට ඔබව හමු වූ
බවට
නැවත ඔබ පැමිණෙන්න
විත් ආපසු යන්න
හිමිකම්ද නැත ඔබට වෙරළ ළග නවතින්න.........
